Thursday, July 23, 2026
Homeදේශීයශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි..

ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි..

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා වශයෙන් අද දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය සංචාරක් සඳහා පිටව යෑම හේතුවෙන්.

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අද (04) අළුයම දිවයිනෙන් පිටව ගියා.

READ:   පේමන්ට් එකට වැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්