හදා වඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ නීති කඩනිමින් සම්පාදනය කරන බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.
දරුවන් විවිධ හිරිහැරයන්ට ලක්වීම, ඝාතනය වීම් හා මහගම දමා යාමේ සිද්ධි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම කඩිනම් තීරණයට එළැඹි බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළා.


