අද(03) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව නව මිල මෙසේය.
12.5 kg – රු. 100කින් පහළට (නව මිල රු. 3638/=)
5kg – රු. 40කින් පහළට (නව මිල රු. 1462/=)
2.3Kg – රු. 19කින් පහළට (නව මිල රු. 681/=)