Thursday, July 23, 2026
Homeදේශීයලී මෝලක් හිමි කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ..

ලී මෝලක් හිමි කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ..

තුරුගිරියේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඇය ලී මෝලක අයිතිකාරිනියක් බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර ඇති බවයි.

මියගිය කාන්තාවගේ වයස අවුරුදු 62ක්.

ඝාතකයින්ගේ ප්‍රහාරයෙන් ලී වෙළෙඳසැලේ සේවකයෙකුට ද තුවාල සිදුව තිබෙනවා.

52 හැවිරිදි වියේ පසුවන ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය පවසනවා.

READ:   මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්