Saturday, April 18, 2026
Homeආගමිකජාතික වෙසක් සතිය අද සිට ඇරඹේ..

ජාතික වෙසක් සතිය අද සිට ඇරඹේ..

ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වෙනවා.

ලබන 05වැනිදාට මෙවර වෙසක් පෝය යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන්, අද සිට ඇරඹෙන වෙසක් සතිය ලබන 08 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

READ:   ගෙදර යවපු රාජපක්ෂලා ආයි ගෙනාවේ මං නෙවෙයිනෙ, මාධ්‍යවලින්නෙ. මාධ්‍යවලින් අහන්න ඕන ප්‍රශ්න මගෙන් අහන්නෙපා -අගමැති (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්