Monday, July 27, 2026
Homeදේශීයකොවිඩ් ආසාදිත මරණ භූමදානයට ඉඩ

කොවිඩ් ආසාදිත මරණ භූමදානයට ඉඩ

කොවිඩ් 19 ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමිදාන කිරීමට ඉඩ දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට ප්‍රථම කොවිඩ් ආසාදනය වූ සිරුරු භූමදාන කරන ලෙස ඉල්ලා මුස්ලිම් ජන ප්‍රජාව දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීම් කළහ්.

READ:   විශාල ආයුධ තොගයක් මුල්ලිිිිිිිිියාවේලි ප්‍රදේශයෙන් හමුදාව සොයා ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්