Tuesday, September 29, 2026
Homeදේශීයදුම්රිය ස්ථානාධිපති කෙටි වර්ජනයක්

දුම්රිය ස්ථානාධිපති කෙටි වර්ජනයක්

සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වෙමින් (10) මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවය කරන සාමාජිකයෙකු පැවසීය.

READ:   මහින්ද අයියයි නාමල් පුතයි හම්බවෙන්න ආව පිරිසක් ගැන කියමින් උදයංග වීරතුංග සෙට් එකකට අනතුරු අඟවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්