ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් තිරසර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් අන්තර්ජාතික මැදිහත්වීම මත උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්වීම පිණිස ඉන්දියාව මූලිකත්වය ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය පිළිබඳ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එකී කාරණය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව රවටමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.
විග්නේශ්වරන් උතුරට, නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි
නවතම වීඩියෝ
-
🔴මන්දිරයකුත් ඇදේ,කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය ගැන සැර පැමිණිල්ලක් අල්ලස් එයි.
-
අලුත් TV චැනල් එකක් අහස අල්ලගනිද්දී සෙනේෂ් බණ්ඩාර දිසානායක කියපු චැනල් එක වටේ ඉන්න අයගේ කතාව.
-
"පිස්සුද!!,අරක ඇතුළට යන්න දීලත් යන්නෙ නැත්තේ ඕකයි" - චමීර උද්ගෝෂණේ ඉවරම කරයි
-
🚨මාධ්‍යෙව්දි ලසන්ත රුහුණගේට කිසිවෙකු අත නොතිබ්බේ ඇයි?? ඇයි??ලසන්ත රුහුණගේ කළ විශේෂ හෙළිදරව්ව.


