සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව එළඹෙන පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් දින උත්සව පවත්වන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනතුරු අඟවයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව සෑම ආකාරයකම සාද පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
නීතිවලට පටහැනි වැලන්ටයින් පාටිවලට රතු එළි
නවතම වීඩියෝ
-
රනිල්ගේ නඩුව ඔක්. 11 දක්වා කල්යයි !හිටපු මැති ඇමතිවරුන් රැසක්ම ඇවිත් - උසාවියෙන් පිටව ගිය දර්ශන පෙළ
-
සර් සර් නාමල් සර්...! පාක්ෂිකයෝ කෑ ගහද්දී නාමල් අත වනාගෙන යයි.
-
දැවැන්ත අයිස් මෙහෙයුම කළ රන්මල් කොඩිතුවක්කුව ප්‍රශ්න කරලා - සජබ නීතිඥ අද කළ හෙළිදරව්ව !!
-
ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඇමති කිව්ව දේට ජෝසප් අද උත්තර දෙයි


