Sunday, July 26, 2026
Homeදේශීයකටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා ඝාතනය කෙරේ

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා ඝාතනය කෙරේ

පීටර් හපුආරච්චි මහතා

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චි මහතා ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා.

හිටපු උප සභාපතිවරයා වනාතවිල්ලුව ප්‍රදේශයේ ඔහුගේ වතුයායක මුර කුටියක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන හපුආරච්චි මහතා හිටපු විදුහල්පතිවරයෙකු වන අතර ඔහු මිය යන විට 76 වන වියෙහි පසුවුණා.

ඝාතනය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   මැච් පැරදුනාට මං මොනා කරන්ඩ ද?? මට ගහන්ඩ කියලද කියන්නේ? - ක්‍රීඩා ඇමති හරීන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්