යහපාලන ආණ්ඩුව සමයේදී වෙළඳ අමාත්‍යාංශයේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන සිදු කරන බවත් එම රජය යටතේ රුපියල් බිලියන 08ක ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක්ද සිදු කරන බවත් වෙළද ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊය (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම කාලයේදී සතොස ඇතුළු ආයතන අසාමාන්‍ය ලෙස පාඩු ලැබීම බරපතල ගැටළුවක් වන බව එහිදී ඇමතිවරයා පැවසීය.
යහපාලන කාලේ වෙළඳ අමත්‍යාංශයේ අක්‍රමිකතා ගැන විමර්ශන
නවතම වීඩියෝ
-
ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය නංවාලීමට ආයුර්වේද වෛද්ය නිලධාරී සංගමයෙන් යෝජනාවලියක්
-
🚨ඥානසාර හිමිට ජනපති සමාව දෙන්න එකගවෙලා ?? රටම බලාසිටි තීරණේ ගැන මාධ්ය පොලිස් ඇමතිගෙන් අහයි
-
වැලිකඩ රැදවියන්ගේ සල්පිලට ආ අධිකරණ ඇමති කිව්ව කතාව
-
🚨අලුත් පනතින් පොලිසියට ඇත්තටම එච්චර කරන්න පුළුවන් ?? - රට අහන පනත ගැන බෝපගේගෙන් රට ඇසිය යුතු කතාවක්


