Sunday, June 14, 2026
Homeදේශීයකොළඹ අඩු ආදායම්ලාහීන්ට චීනයෙන් හිසට සෙවනක්..

කොළඹ අඩු ආදායම්ලාහීන්ට චීනයෙන් හිසට සෙවනක්..

කොළඹ නගරයේ අඩු ආදාම්ලාභීන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා චීනය ඩොලර් මිලියන 450ක මුදලක් ප්‍රදානය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කළේ,
කොළඹ ස්ථාන 05 ක මෙම නිවාස ඉදි කිරීමට නියමිත බවයි.

මේ යටතේ ඉදිකරන නිවාස සංඛ්‍යාව 1995ක්.

ඉදිරි දෙවසර තුළ ව්‍යාපෘතිය අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

READ:   මැතිවරණ වියදම් නියාමන පනත සම්මතයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්