Thursday, September 10, 2026
Homeදේශීයවැස්ස මි.මි. 100 ඉක්මවයි: කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

වැස්ස මි.මි. 100 ඉක්මවයි: කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට අද (29) සවස් වරුවේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනවා.

බස්නාහිර, සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් සහ මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

READ:   අනුර කුමාර අමු ගවයා..!! ඕකුන්ට බේරේ වැවේ දාලා ගහන දවස වැඩි ඈතක නෑ!! -තණ කොළ එල්ලූ එකට ප්‍රසන්නට තදවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්