Saturday, October 3, 2026
Homeදේශීයආහාර විෂ වී පාසැල් ළමුන් පිරිසක් රෝහල් ගත කරයි

ආහාර විෂ වී පාසැල් ළමුන් පිරිසක් රෝහල් ගත කරයි

නුවරඑළිය, නානුඔය ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් පිරිසක් හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.

ආහාර විෂවීමක් හේතුවෙන් සිසුන් රෝහල් ගත කර තිබේ.

සිසුන් 31 දෙනෙකු රෝහල් ගත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවා.

READ:   කොවිඩ් වැළඳුණු පොලිසියේ අයකු මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්