Saturday, September 12, 2026
HomeදේශීයIMF විවාදයේ ඡන්ද විමසීම අද..

IMF විවාදයේ ඡන්ද විමසීම අද..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) මෙරටට ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද(28) පැවැත්වෙනවා.

එය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.

විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වූයේ පසුගිය 26 වැනිදා.

READ:   මහජන විමසීම් සඳහා රාජ්‍ය අයතනයන් සතියක් තුළ පිලිතුරු ලබා දිය යුතුයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්