මරණ තර්ජන එල්ල වී ඇති බවට දැක්වූ හේතු මත දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව හදිසියේම ඉවත් කර ඇත.
කෙසේනමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි ආරක්ෂව ඔහුගෙන් ඉවත් කර නොමැත.
සුමන්තිරන්ගේ පොලිස් විශේෂ ආරක්ෂාව ඉවත් කරයි
නවතම වීඩියෝ
-
සෞඛ්‍ය සේවාවේ අතරමග නැවති තිබු මහා පරිමාණ ව්‍යාපෘති 25 ක වැඩ කඩිනමින් අවසන් කිරීමට පියවර.
-
මචංලා!!තමන්ව හදාපු දෙමව්පියන් බලාගන්න බැරිනම්.. තමන් වදාපු දරුවව බලාගන්න බැරිනම්..උඹලා මිනිස්සුද??
-
🚨සලේ වෙනුවෙන් විශේෂ තීරණයක් ගනී.විපක්ෂය එකමිටට එක්වෙයි.හෘද සාක්ෂියක් තියෙන අයට හෙට උදේ 10ට එන්න.
-
ණය ගෙවන්න බැරි වුණොත් රටට සිදුවන බලපෑම් වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග දැන් සිටම ගත යුතුයි.-සජිත්


