Sunday, April 19, 2026
Homeක්‍රීඩාදිමුත් අයර්ලන්තයට එරෙහිව අඛණ්ඩව දෙවන ශතකයත් රැස් කරයි

දිමුත් අයර්ලන්තයට එරෙහිව අඛණ්ඩව දෙවන ශතකයත් රැස් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම අතරතුර ශතකයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

දිමුත් කරුණාරත්න අයර්ලන්තයට එරෙහිව තරගාවලියේදී රැක් කළ දෙවන ටෙස්ට් ශතකය මෙය වෙනවා.

මේ වන විට ඔහු නොදැවී ලකුණු 101 ලබා ගෙන සිටිනවා.

අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 492 ක් ලබා ගත්තා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 192 ක් ලබා ගෙන සිටිනවා.

READ:   ජාත්‍යන්තරයට එන්න LPL වලින් ලැබුණු සහයෝගය ඉතා විශිෂ්ටයි – රමේෂ් මෙන්ඩිස්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්