Sunday, September 13, 2026
Homeදේශීයපොලිස් නිලධාරින් සහ නීතිඥවරුන් ක්‍රියා කළයුතු ආකාරය ගැන පොලිසිය මහජන අදහස් විමසයි

පොලිස් නිලධාරින් සහ නීතිඥවරුන් ක්‍රියා කළයුතු ආකාරය ගැන පොලිසිය මහජන අදහස් විමසයි

නීතිඥවරුන් සිය සේවාදායකයින් නියෝජනය කිරීම සඳහා පොලිස් ස්ථානවලට පැමිණීමේදී පොලිස් නිලධාරීන් සහ නීතිඥවරුවන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා මහජනතාවගේ සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙන බව පොලීසිය පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් උපදෙස් වලට අනුව මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

READ:   TNA සහය ඩලස් ට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්