Thursday, October 29, 2026
Homeදේශීයකටුනායක ගොඩබෑමට තිබූ ගුවන්යානා දෙකක් යළි හරවා යවයි

කටුනායක ගොඩබෑමට තිබූ ගුවන්යානා දෙකක් යළි හරවා යවයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්වීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් නැවත හරවා යවා ඇති බව වාර්තා වෙනවා.

වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් එම ගුවන්යානා දෙක මත්තල ගුවන්තොටුපළ වෙත හරවා යැවූ බව ශ්‍රී ලංකා ගුවන් සමාගම පවසා තිබේ.

READ:   ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 25 ක හදිසි ආධාරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්