Thursday, September 10, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට එරෙහිව අයර්ලන්ත කණ්ඩායමේ දෙවන ශතකයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව අයර්ලන්ත කණ්ඩායමේ දෙවන ශතකයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ශතකයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායමේ කර්ටිස් කැම්පර් සමත්ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තයය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී. එම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්ත කණ්ඩායම මේ වන විට කඩුලු 06ක් දැවී ලකුණු 467ක් ලබා ගෙන සිටිනවා.

පෝල් ස්ටර්ලින් අයර්ලන්තය වෙනුවෙන් අද පළමු ශතකය වාර්තා කළා. එය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වෙනවා.

READ:   රටින් පිටවීමට ගිය බැසිල් රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්