Friday, September 11, 2026
Homeදේශීයඅකුණු සැර වැදී 18 හැවිරිදි තරුණයෙක් මියයයි..

අකුණු සැර වැදී 18 හැවිරිදි තරුණයෙක් මියයයි..

ඊයේ (24) බලංගොඩ, ගොඩකුඹුර ප්‍රද්ශයේ පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක් වන ගොඩකුඹුර ප්‍රද්ශයේ පදිංචි තරුණයෙකි.

එම පුද්ගලයාට සිය නිවසේ සිටියදී අකුණු සැර වැදී පසුව බලංගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගිය බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත් වනවා.

READ:   UPDATE: දෙමෝදර බස් අනතුර: තුවාලකරුවන් බණ්ඩාරවෙල සහ බදුල්ල රෝහල්වලට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්