Wednesday, April 22, 2026
Homeක්‍රීඩා2023 පාසල් චෙස් ලෝක ශූරතාවලියේදී ලක් මව බැබළ වූ පුංචි තෙහස් (VIDEO)

2023 පාසල් චෙස් ලෝක ශූරතාවලියේදී ලක් මව බැබළ වූ පුංචි තෙහස් (VIDEO)

2023 පාසල් චෙස් ලෝක ශූරතාවලියේ වයස අවුරුදු 9න් පහළ අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තෙහස් රිත්මිත පුංචි පුතා සමත් වුණා

එම තරගාවලිය ග්‍රීසියේ රෝඩ්ස් නුවරදී පැවැත්වුණා.

ඒ සඳහා රටවල් 24ක් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 61ක්.

තෙහස් රිත්මිත කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්.

අදාළ දර්ශන පහතින්,

READ:   බිබිලේ වෙඩි පත්තුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්