Saturday, July 25, 2026
Homeක්‍රීඩාටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් සටනට යන ඉන්දීය සංචිතය නම් කරේ

ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් සටනට යන ඉන්දීය සංචිතය නම් කරේ

2023 ටෙස්ට් ලෝක ශූරතාවය සඳහා ඉදිරිපත් වන ඉන්දියානු සංච්තය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රෝහිත් ෂර්මා නායකත්වය දරණ මෙම කණ්ඩායමට සුපිරි ක්‍රීඩක විරාත් කෝලි, කේ.එල්. රාහුල්, රවින්ද්‍ර ජඩේජා, අජින්කෙයා රහානේ ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙනවා.

READ:   මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයටත් අදාළයි - මැතිවරණ කොමිෂන් සභාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්