Wednesday, July 29, 2026
HomeදේශීයBREAKING NEWS - පාස්කු ඉරිදා ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව කතෝලික...

BREAKING NEWS – පාස්කු ඉරිදා ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කතෝලික රදගුරු සම්මේලනයට ලබා දී තිබෙනවා.

අදාළ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන්ට භාර දුන් බව අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෙලෙස කතෝලික රදගුරු සම්මේලනයට භාරදුන් බව ද අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කියා සිටියා.

READ:   කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් නෑ - ජනාධිපති ලේකම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්