Thursday, August 13, 2026
Homeදේශීයපාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව ගැන විශේෂ තීරණයක්..

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව ගැන විශේෂ තීරණයක්..

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එහි සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර සඳහන් කළේ 5% – 8% අතර අගයකින් ගාස්තු පහළ දැමීමට සැලසුම් කර ඇති බවයි.

මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි එය සිදු කිරීමට බලාපොරොත්තුවන බව ඔහු අවධාරණය කරයි.

READ:   ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්