Friday, August 14, 2026
Homeදේශීයඩෙල්ෆ් දූපතේ නිවසක අමානුෂික පංච පුද්ගල ඝාතනයක්..(PHOTO)

ඩෙල්ෆ් දූපතේ නිවසක අමානුෂික පංච පුද්ගල ඝාතනයක්..(PHOTO)

යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ පසුවන කාන්තාවක් යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

මෙම ඝාතන ඊයේ (21) රාත්‍රියේ හෝ අද (22) උදෑසන සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.ඝාතනයට සම්බන්ධ නිශ්චිත හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.

READ:   අයි.එම්.එෆ් සාකච්ඡා සඳහා නොආවාට සජබෙට ජවිපෙට ෂෙහාන්ගෙන් දොස්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්