රජයට රුපියල් බිලියන 11කට අධික මුදලක් අහිමි කරමින් සිදු වූ බව කියන සීනි වංචාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මහතා ඊයේ (01) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇත.
මේ සඳහා සමගි තරුණ බලවේගයේ සාමාජිකයෝද සහභාගි වූහ.
සීනි වංචාව ගැන මන්ත්රී මයන්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
නවතම වීඩියෝ
-
මුලු රටම එකතු කරන් ආවා බලය තියෙනවා කියන්න.සමහරු ඔන්ද වේ හිරගෙදරට.වසන්ත පොහොට්ටුව හාන්සි කරයි??
-
වැහි මැද ජනපති නොච්ච්යාගම රැලියට දැන් ආවා.සමහරු උඩ පැන පැන අත්පුඩි ගහයි. පුදුම සතුටක්.
-
පුළුවන්නම් ආණ්ඩුව පෙල්ලපල්ලා.!! කියන පණිවිඩේ අද දීපු හැටි- ඊයේ අනුරපුර රැලියට මෙහෙම වැස්සනම් වෙන දේ?
-
වැස්සේම වේදිකාවට ගොඩවෙච්ච යුවතිය නිසා කවුරුත් පුදුමවෙයි.මහවැසි නොතකා කට්ටිය නොසෙල්වන්ව හිටපු හැටි.


