Friday, June 26, 2026
Homeදේශීයබණ්ඩි පොහොර මිල පහළට

බණ්ඩි පොහොර මිල පහළට

MOP හෙවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4500 කින් පහළ දැමීමට රජය අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කිලෝග්‍රෑම් 50 බණ්ඩිපොහොර මිටියක් වෙළඳපොලේ රු.18,500 ක පමණ මිලකට අලෙවී වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩුකිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පවසනවා.

ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී මේ පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   වසරකට කලින් තිබූ තත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩදෙන්නැහැ - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්