Monday, June 29, 2026
Homeදේශීයබස්නාහිර පාසල් 15 වැනිදා විවෘත කිරීමේ අපේක්ෂාවක්

බස්නාහිර පාසල් 15 වැනිදා විවෘත කිරීමේ අපේක්ෂාවක්

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් විවෘත කර ඇති බස්නාහිර පළාතේ පාසල් සම්පූර්ණයෙන් විවෘත කිරීම පිළිබඳව කළුතර, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල කෙරුණු සාකච්ඡාවලදී පාසල්වලින් බහුතරයක් යළි විවෘත කිරීමට අධ්‍යාපන බලධාරීන්ට සෞඛ්‍ය බලධාරීන් එකඟතාව පළ කර ඇත.
ඒ අනුව එළඹෙන 15 වැනිදා පාසල් යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාප්න ඇමති ජී.එල්. පීරිස් මහතා බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවකට ඊයේ (01) සහභාගි වෙමිනි.

READ:   ශ්‍රී ලංකා රග්බි සංගමය ගැන අධිකරණය දුන් නියෝගය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්