Tuesday, July 28, 2026
Homeදේශීයහිඟ ⁣⁣ඖෂධ වර්ග 60ක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය..

හිඟ ⁣⁣ඖෂධ වර්ග 60ක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය..

රෝහල්වල හිඟව පවතින ඖෂධ වර්ග 60 ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ, මේ වනවිට මෙරට ඖෂධ හිඟය ක්‍රමයෙන් පහව යමින් ඇති බවයි.

මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක් හිඟව පැවති නමුත් මේ වනවිට එම සංඛ්‍යව 100කටත් වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බව වෛද්‍ය සමන් රත්නායක අවධාරණය කරයි.

READ:   මහ බැංකුවෙන් විශේෂ තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්