කොරෝනා වසංගතය පාලනය කරන අතරේ ඉදිරියේදී ඇති වන වෛරස් රෝග වළක්වා ගැනීම සඳහාද ආණ්ඩුව පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ පරපුර තරුණ සංවිධානය සංවිධාන්ය කළ සංවාද මණ්ඩපයකට ඊයේ (31) මිරිහානේදී සහභාගි වෙමින් පැවසීය.
සෞඛ්‍යාරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ එක් අංගයක් බවත් අනාගත පරපුර ආරක්ෂා කරගැනීම සඳහා පියවර ගත යුතු බවත් එහිදී පෙන්වා දුන්නේය.
අලුත් වෛරස් පාලනයත් ආණ්ඩුවේ වගකීමක් – එජාප නායක
නවතම වීඩියෝ
-
"ඔර්නබ්" කුණාටුව එක්ක ඇතිවූ ආපදාවෙන් මේ වෙද්දි වෙලා තියෙන හදිය නලින්ද කියයි.
-
කුඩා තේ වතු ගොවීන්ට ඇමතිගෙන් පණිවුඩයක් !! පොහොර සහනාධාර දෙන්නේ මෙහෙමයි
-
විපක්ෂය ගෙනා අලුත්ම සටන් පාඨය ගැන අහපු ප්රශ්ණයට ගන්න ඕනේ හොදම දේ ගැන නලින්ද හිනාවෙවි කියපු කථාව.
-
මගේ තාත්තා උගන්නලා තියෙන්නේ ආගම දහම තියෙන්නේ දේශපාලන වාසි ලබාගන්න නොවේ කියා


