කොරෝනා වසංගතය පාලනය කරන අතරේ ඉදිරියේදී ඇති වන වෛරස් රෝග වළක්වා ගැනීම සඳහාද ආණ්ඩුව පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ පරපුර තරුණ සංවිධානය සංවිධාන්ය කළ සංවාද මණ්ඩපයකට ඊයේ (31) මිරිහානේදී සහභාගි වෙමින් පැවසීය.
සෞඛ්‍යාරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ එක් අංගයක් බවත් අනාගත පරපුර ආරක්ෂා කරගැනීම සඳහා පියවර ගත යුතු බවත් එහිදී පෙන්වා දුන්නේය.
අලුත් වෛරස් පාලනයත් ආණ්ඩුවේ වගකීමක් – එජාප නායක
නවතම වීඩියෝ
-
🚨අද වාචික ප්රචණ්ඩත්වය විශාල අර්බුදයක් වෙලා.-සමාජ මාධ්‍යයේ ඉතාම භයානක තත්ත්වය ගැන අගමැතිනිය කියයි
-
ලාල් ඇමතිතුමා මේක හදාගන්න!කතානායක ගියගමන් වෙච්චි බලන්නම ඕන මාරවැඩේ-මුජිබර් ස්ථිර කරයි
-
පොල්දූව ඇල සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය රු.ලක්ෂ 14ක මුදලකින් ඇරඹෙයි
-
🚨BREAKING විපක්ෂේ අසුන්වලන් නැගිටී..!!දයා කථානායක ගැටුමේ කෙළවර සභාව සැරටම ඇවිලෙයි


