ජනතා යහපතට ඉවහල් වන ප්‍රිදි නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස වනජීවී, වන සංරක්ෂණ, පරිසර. ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ඊයේ (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී උපදෙස් ලබා දී ඇත.
තණමල්විල, අලුත්වැව, කුකුල්කටුව වැව් ඉස්මත්තේ පැවති වැඩසටහනේදී ජනාධිපතිවරයා වෙත ජනතාවගෙන් යොමු කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් හෙතෙම මෙම උපදෙස් ලබා දී ඇත.
ජනතා යහපතට නීති සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්
නවතම වීඩියෝ
-
අපි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ලැබුනේ නෑ ආබාධිත දරුවෙකුට එකවර ලක්ෂයක් ලැබෙනවා කියන්නේ සහනයක්.
-
ලැජ්ජයි ජනාධිපතිතුමනි!!නාමල්ව හිරකරලා තිබ්බ පොළොන්නරු රැළිය ගැන අජීත් මාන්නප්පෙරුම කියපු කථාව
-
🚨මෙරට ඉතිහාසයේ ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයේ මංගල ගමන රත්මලානට.
-
කාලගුණයේ නොසිතු වෙනසක්??අලුත්ම කාලගුණ අනාවැකිය!!!


