Sunday, April 26, 2026
Homeවිදේශීයඇති අය කති බොති නැති අයට මොන අවුරුදුද? මහත්තයෝ (VIDEO)

ඇති අය කති බොති නැති අයට මොන අවුරුදුද? මහත්තයෝ (VIDEO)

රටේ ආර්ථිකය වෙනත් අවුරුදුවලට වඩා මේ අවුරුද්දේ තරමතක් හොඳ තත්වයකට හැරී ඇති බව ජනතාව පවසනවා.

රටේ ආර්ථිකය හා අලුත් අවුරුද්ද සැමරීම පිළිබඳව ඔවුන් අප සමඟ මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියා.

මුදල් ගැවසෙන පිරිස වඩාත් හොදින් අවුරුදු සැමරුව ද මුදල් නැති මිනිස්සුන්ට වෙවර අවුරුද්ද එතරම් සරුවක් නැති බව තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් නව අවුරුදු සැමරුම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළා. එහිදී පුද්ගලයෙකු ප්‍රකාශ කර සටියේ.

ඇති අය කති බොති නැති අය විරවති කිවුවලු.තියෙනවනම් කනවා නැත්තම් .. ඉතිං සොරි තමයි.. යනුවෙනි.

ජනතාව අදහස් දැක්වූ එම විඩියෝව පහතින්,

READ:   කොතරම් ජීවිතයේ කරදර බාධක පැමිණියත් වයස අවුරුදු 77 දී වාසනාව මතු වූ අයුරු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්