Tuesday, July 21, 2026
Homeදේශීයඅලිපැටවා රැකගන්න යාලේ දී ඇතින්නක් දැවන්ත කිඹුලෙකුට පහර දෙයි (VIDEO)

අලිපැටවා රැකගන්න යාලේ දී ඇතින්නක් දැවන්ත කිඹුලෙකුට පහර දෙයි (VIDEO)

යාල වනෝද්‍යානයේ ඇතිනක් සහ අලුත උපන් අලිපැටවකු අසළ පිහිටි දිය වලකට බැස සිටින අවස්ථාවේ එහි සැඟව සිටි දැවැන්ත කිඹුලකු අලි පැටවා ඩැහැ ගැනීමට උත්සාහ ගැනීමේ දී ඇතින්න විසින් කිඹුලාට පහර දී පලවාහරින අවස්ථාවක් විඩියෝ ගත කර ඇත.

යාල වනඅලින් පිළිබඳව නිරීක්ෂණය කිරීමට ගිය නිලධාරියකු විසින් එම අවස්ථාව රූ ගත කර තිබෙනවා.

රෝලි නැමති ඇතින්න සති එකහමාරක් පමණ වන තම කුඩා අලි පැටවා සමඟ අසළ පිහිටි මඩවලකට බැස වතුර ගසා ගැනීමට සූදානම් වූ මොහොතේ මෙම සිදුවීම දක්නට ලැබුණු බව එම නිලධාරියා අප සමඟ ප්‍රකාශ කළා.

එම විඩියෝව පහතින් දැක්වේ,

READ:   පාකිස්තානයේ එන්නත්කරණ කණ්ඩායමකට අාරක්ෂාව සැපයූ නිලධාරියකු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්