Sunday, September 13, 2026
HomeදේශීයBREAKING NEWS: අප්‍රේල් 25 පුංචි ඡන්දය නැහැ - මැතිවරණ කොමිසම

BREAKING NEWS: අප්‍රේල් 25 පුංචි ඡන්දය නැහැ – මැතිවරණ කොමිසම

පළාත් පාලන මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව, අධිකරණ තීන්දුවක් මත හෝ මුදල් ලැබීම අනුව මැතිවරණ දිනය තීරණය කරන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

මෙම තීරණය ගෙන තිබෙන්නේ, මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමෙන් අනතුරුවයි.

READ:   සමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති තහනම් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්