Monday, September 14, 2026
Homeදේශීයවරාය විකිණීමට එරෙහිව තැපැල්පත් විරෝධතාවක්

වරාය විකිණීමට එරෙහිව තැපැල්පත් විරෝධතාවක්

වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම, බදුදීම හා ආයෝජකයින්ට පැවරීමට එරෙහිව තැපැල්පත් විරෝධතාවක් පැවැත්වීමට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පියවර ගෙන ඇත.
මරදාන ටෙක්නිකල් හන්දියේ පිහිටි දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී හෙට (25) දහවල් 12ට දිනයෙ මෙම විරෝධතාව පැවැත්වීමට එම සංගමය කටයුතු සූදානම් කර ඇත.

READ:   උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්