Tuesday, September 15, 2026
Homeදේශීයසාමාන්‍යපෙළට බස්නාහිර පාසල් හෙට සිට විවෘතයි

සාමාන්‍යපෙළට බස්නාහිර පාසල් හෙට සිට විවෘතයි

සාමාන්‍ය පෙළ 2020 විභාගයට පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව හෙට (25) දින විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
කෙසේ වෙතත් දුරබැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට තම ආසන්නතම පාසලට ගොස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

Courtasy : News1st

READ:   ජනක රත්නායකගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්