අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා කොවිඩ් ආසාදිතයකු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
කොවිඩ් ආසාදිත රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක් කර සිටින ඇම්තිවරයාට සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වන බව එම අමාත්‍යාංශය පවසයි.
ඇමතිවරයා හෝ එම පවුලේ සාමාජිකයින්ට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටද කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
ඇමති ජී.එල්.ට කොරෝනා නැහැ
නවතම වීඩියෝ
-
ආණ්ඩුවේ ගමන ඉතා පැහැදිලියි !! රජය විශිෂ්ඨයි !! කම්කරු පක්ෂ නායක ඒ.එස්.පී ලියනගේ කිව්ව කතාව
-
🚨"සතුටුයි නේ??"-ප්රජාතන්ත්රවාදය සමරන උත්සවේට ආ හිටපු මැ.කෝ කොමිසමේ බිත්තියට හේත්තුවෙලා දුන්නඋත්තරේ
-
දුම්රිය වෘත්තීය සංගම් කියන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරනවාද??
-
මෙතන පහසුකම් වැඩියි නේද?? - එහෙම හිටිය මිනිස්සු මේ පදිංචි වෙන්නේ..PORT VIEW Residencies ජනතා අයිතියට


