Thursday, July 23, 2026
Homeදේශීයගාලු මුවදොරින් ඔබ්බට Next Step අද ඇරඹේ

ගාලු මුවදොරින් ඔබ්බට Next Step අද ඇරඹේ

ඉකුත් වසරේ අප්‍රේල් 09 ඇරඹි උද්ඝෝෂණ මාලාවට වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් අද (09) සවස 2.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ආර්ථික,සමාජ, දේශපාලන සහ සංස්කෘතික අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉදිරි පරම්පරාව දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වන බව ප්‍රතිසංස්කරණ සඳහා වූ සංවිධාන එකමුතුව පවසනවා.

READ:   අරගල භූමියේ කළ මෙහෙයුමකින් නව දෙනෙකුන් අත්තඩංගුවට ගත්තා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්