Friday, August 14, 2026
Homeදේශීයඅරගලයට වසරයි.. විශේෂ වැඩසටහනක් අද

අරගලයට වසරයි.. විශේෂ වැඩසටහනක් අද

ගෝල්ෆේස් අරගලයට වසරක් සපිරීම නිමිත්තෙන් අද (09) උදෑසන 09.00 සිට විශේෂ වැඩසටහනක් ගෝල්ෆේස් අරගලභූමිය තුළ සංවිධානය කර ඇත.

අරගලයේදී දිවිපිඳු විරුවන් සිහිකර සර්ව ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අද උදෑසන 11.30 වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව අරගලයේ ක්‍රියාකාරින් පැවසුවා.

READ:   ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්