Tuesday, July 28, 2026
HomeදේශීයBREAKING- ගල් ඔය/ත්‍රිකුණාමලය දුම්රිය පීලි පනී (PHOTO)

BREAKING- ගල් ඔය/ත්‍රිකුණාමලය දුම්රිය පීලි පනී (PHOTO)

ගල්ඔය දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.00 ට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ අංක 4790 දරණ මිශ්‍ර දුම්රිය අද දින දහවල් ගල්ඔය හා කන්තලේ දුම්රිය ස්ථාන අතර ,අග්බෝපුර උප දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමකට ලක්ව ඇත.

පාර්සල් ප්‍රවාහනය කරන මැදිරියක් හා තවත් එක් මැදිරියක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, නියාමක තිරිංග මැදිරිය මෙම පීලී පැනීම හරහා පෙරලී ඇත.

එම දුම්රියේ ප්‍රධාන නියාමක හා උප නියාමක ඇතුලු කිහිප දෙනෙකු තුවාල ලබා මේ වන විට රෝහල් ගත කර ඇත.


READ:   ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මැයි ජූනි මාසවල පඩි තාම ගෙවලා නෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්