Thursday, June 4, 2026
Homeදේශීයදුමින්දගේ පිටු 8 ලිපියට පිටු 30ක පොතකින් පිළිතුරු දෙන්නම් - දයාසිරිගෙන් සැර...

දුමින්දගේ පිටු 8 ලිපියට පිටු 30ක පොතකින් පිළිතුරු දෙන්නම් – දයාසිරිගෙන් සැර උත්තරයක් (VIDEO)

තමන්ට එරෙහිව ජාතික සංවිධායක දුම්න්ද දිසානායක විසින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සිය අදහස් පළ කර සිටිනවා.

එම ලිපියෙහි කරුණු සම්පූර්ණ අසත්‍ය වන බැවින් තමන් එම ලිපිය ගැන කිසි තැකීමක් නොකරන බව දයාසිරි ජයසේකර පවසනවා.

පක්ෂ සමාජිකත්වය ද අහිමි දුමින්ද දිසානායක පක්ෂය ඇතුලේ වන කිසි දෙයක් නොදන්නා බව ඔහු ප්‍රකාශ කරනවා. එමෙන්ම දුමින්ද දිසානායක ඇතුළු අය පක්ෂය පාවාදීමට කටයුතු කළ ආකාරය ගැන කරුණු දක්වා, පිළිතුරු වශයෙන් පොතක් වුනත් ලියන්න සූදානම් බව මෛත්‍රීවරයා පැවසුවා.

නිදහස් පක්ෂය දුර්වල කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව දන්වමින් පිටු 8 කින් යුතු එම ලිපිය දුමින්ද දිසානායක විසින් පක්ෂ සභාපතිවරයාට ඉදිරිපත් කර තිබුණා.

දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දැක්වූ විඩියෝව පහතින්,

දුමින්ද දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට යවා තිබූ ලිපිය පහතින්,

READ:   උසස් අධ්‍යාපනයේ සුදුසුකම් සහ අක්තපත්‍ර පිළිගැන්වීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් මෙරට දී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්