Tuesday, September 29, 2026
Homeදේශීයරාජ්‍ය සේවක වැටුප් වාර දෙකකට

රාජ්‍ය සේවක වැටුප් වාර දෙකකට

රාජ්‍ය ආයතන වල සේවක වැටුප් අවස්ථාවා දෙකකදී ගෙවීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව රාජ්‍ය අයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප් ලෙස වෙන වෙනම වැටුප් මුදල් ගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

රට තුළ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරය විසින් වෙන වෙනම රජ්‍ය නිලධාරීන්ගේ වැටුප් නිකුත් කිරීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   නානුඔය අනතුර ගැන ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්