කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව එළඹෙන සතියේ පුළුල්ව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු යොදා තිබේ.
පරිසර ඇමති මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යාංශයේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.
අදාළ කාරණය පිළිබඳව අවසන් තීන්දුවකට පැමිණීමට ඕනෑ තරම් කල් පවතින බව එහිදී ඇමතිවරයා පැවසූ අතර ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ මහා සංඝරත්නය, සිවිල් සංවිධාන ඇතුළු විද්වතුන්ගේ අදහස්වලටද මෙහිදී කණ් දිය යුතු බවද ඇමතිවරයා එහිදී ප්‍රකාශය කළේය.
වරාය නැගෙනහිර පර්යන්තය; ශ්‍රීලනිපයේ සාකච්ඡා අවසන් නැහැ
නවතම වීඩියෝ
-
මගේ නම නැති කරන්න එපා.මම බොරුකාරයා නෙවෙයි!!වී.ආනන්දසංගරී,සුමන්දිරන් ගැන අද කිව්ව කථාව මෙන්න.
-
පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් වාද්දුවේ නිවසකින්.සැකකරු වැඩිමිලට අලෙවි කිරීමට සගවා තබාගෙන.
-
විදුලි සහ සෝලා පාරිභෝගිකයින් සමග පුනර්ජනනීය බල ශක්ති පෙරමුණ 7 වැනිදා කොළඹට.
-
🔴නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැලපෙන මෙරට ප්‍රථම STEAM විද්‍යාගාරය නාලන්දාවට.සන්තෝෂ් ජා උත්සවයට.


