Monday, June 15, 2026
Homeදේශීයධීවර වරායවලටත් සීසීටීවී

ධීවර වරායවලටත් සීසීටීවී

ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්‍රජාවේ ඉල්ලීම මත සීසීටීවී කැමරා ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ධීවර වරාය භූමිවල සවි කිරීමට රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව වාලච්චේන ධීවර වරායේ සීසීටීවී කැමරා සවි කර ඇති අතර පුරාණවැල්ල ධීවර වරායේද එම කටයුතු සිදු කරමින් පවතී.
මෙහි පළමු අදියර යටතේ වාලච්චේන, පුරාණවැල්ල, මිරිස්ස, ගාල්ල සහ කොඩ්බේ යන ධීවර වරයන් 5 සදහා මෙම කටයුතු සිදු කරන බවත් අනෙකුත් සියලුම ධීවර වරායන් සඳහාද සීසීටීවී සවි කිරීමට රාජ්‍ය ඇමතිවරයා උපදෙස් දී ඇති බවත් එම අමාත්‍යාංශය පවසයි.

READ:   බොහෝ ප්‍රදේශවලට සවස වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්