Thursday, September 10, 2026
Homeදේශීයගෝල්ෆේස් අරගල භූමියේ සැණකෙළියක්

ගෝල්ෆේස් අරගල භූමියේ සැණකෙළියක්

ගෝල්ෆේස් අරගල භූමියේ විදෙස් සංචාරකයින් සඳහා අවුරුදු සැණකෙළියක් පැවැත්වීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සභාපති සුගත් හේවා පතිරණ මහතා පවසනවා.

මෙරට අවුරුදු උත්සවය හා සම්බන්ධ දේශීය ජන ක්‍රීඩා හා දේශීය ආහාරපාන සඳහා මූලිකත්වය ලබා දෙමින් පවත්වන මෙම අවුරුදු සැණකෙළිය සංගීත සංදර්ශනයන් හා කුඩා දරුවන් සඳහා වූ විශේෂ අංග රැසකින් සමන්විත බව ඒ මහතා පැවසුවා.

විදෙස් සංචාරකයින් වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ අවුරුදු සැණකෙළිය කොළඹ කොටුව ගෝල්ෆේස් පරිශ්‍රයේ අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

අදාළ දර්ශන පහතින්,

READ:   දුම්රිය වර්ජනය නවත්වන්න බන්දුල ගන්න යන තීරණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්