Saturday, October 10, 2026
Homeදේශීයකෝටි 28ක රත්තරන් කටුනායකින් අල්ලයි

කෝටි 28ක රත්තරන් කටුනායකින් අල්ලයි

නීතිවිරෝධී ආකාරයට මෙරටට ගෙනඒමට උත්සහ කළ කෝටි 28 කට වැඩි වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ දී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

මෙම රත්ත්‍රන් තොගය රැගෙන ආ සැකකරුවන් හතරදෙනා කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ රේගු නිලධාරීන් එක්ව ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම රත්‍රං ජාවාරම සඳහා ඩියුටි ෆ්රී ඉහළ නිලධාරියෙකු සම්බන්ධ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   දෙරණේ දිලිත් ජයවීරට එරෙහිව සීලරතන හිමි යළිත් පැමිණිලි කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්