Tuesday, April 21, 2026
Homeදේශීයඅවුරුදු 05ට අඩු දරුවන් 12,000කට මන්දපෝෂණය

අවුරුදු 05ට අඩු දරුවන් 12,000කට මන්දපෝෂණය

අනුරාධපුර අවුරුදු 05 ට අඩු දරුවන් 12,000කට අධික සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා ප්‍රකාශ කරනවා.

මන්දපෝෂණයෙන් පෙළෙන මෙම දරුවන්ගෙන් දරුවන් 9,00දෙනෙකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව ඒ මහතා පෙන්වා දෙනවා.

අනුරාධපුර නැගෙනහිර නුවර ගම් පළාතේ සහ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් විශාල පිරිසක් මෙම තත්වයට ගොදුරු වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

READ:   එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව වෙනුවෙන් විශේෂ කණ්ඩායමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්