Monday, July 27, 2026
Homeදේශීයතෙල් සේවකයෝ අඛණ්ඩ සත්‍යග්‍රහයක

තෙල් සේවකයෝ අඛණ්ඩ සත්‍යග්‍රහයක

ලාභ ලබන ලංකා තෙල් සංස්ථාව විකුණන් කෑමට එරෙහිව! මැයෙන් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් අද (27) උපවාසයක් සංවිධානය කර තිබෙනවා.

අද වන විටත් දැවැන්ත ලාභයක් ලබන ලංකා ඛනිජ තෙල් සංස්ථාව නැවත වතාවක් විදේශීය බහු ජාතික සමාගමකට ලබා දීමට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඇතුළු වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

බලශක්ති අමාත්‍යවරයා සහ ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව විකිණීමට ගන්නා එම උත්සාහයට එරෙහිව අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කළ බව ඔවුන් ප්‍රකාශ කළා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   2022 සංශෝධිත අයවැය සඳහා කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්